Tuesday, March 15, 2011

Mini Jobs කිරීම මගින් මුදල් උපයමු

මම පහත ලබා දෙන Site එක දැනට ලෝකයෙ තිබෙන හොදම සහ ජනප්රියම Mini Job Site එකක් . මෙම Site එකේ Register වීම නොමිලේ වන අතර මෙහිදී ඔබට කිසිම ආකාරයේ මුදල් වියදම් කිරීමක් අවශ්ය නොවේ. මෙහිදී ලෝකයේ ඔනෑම රටක කෙනෙකුට ලැබෙන්නේ එක හා සමාන Account  එකකි. මෙහිදී තම කැපවීම මත තම Account එක ඉතා ඉහල මට්ටමකින් පවත්වාගෙන යා හැක. එයට ඉවහල් වන්නේ මා පෙර කී Success Rate එකයි. ඔබට මෙම MiniJob Site  වල කිරීමට තිබෙන්නේ ඉතා පහසු කර්යයන් වේ. YouTube එකේ Videos නැරඹීම, Comment එකක් දැමීම,අලුතින් Youtube , Gmail වැනි Accounts සකස් කර දීම  දීම, වෙබ් අඩවියකට ගොස් එහි ඇති Google Ads මත click කිරීම, විවිධ වෙබ් අඩවි වල Register  වීම ආදී සුලු සුලු කර්යයන් ඔබට කරන්න තිබෙන්නේ.  නමුත් ඔවුන් ඔබට ඒ එක කාර්යක් නිවැරදි ලෙස නිම කිරීම වෙනුවෙන් $ 0.10 සිට $ 0.50 දක්වා මුදලක් ගෙවනවා. මෙහි ඊට වඩා එනම් $1 සිට $4 දක්වා මුදල් ගෙවන Mini Jobs ඇත. නමුත් එවා කිරීමට ටිකක් වැඩියෙන් මහන්සි වී කටයුතු කල යුතුයි.  ඔබ ටික දිනක් මෙහි සරල වැඩ කර හුරු වු පසු පමනක් එවැනි තරමක් සo කීර්ණ වැඩ කිරීම උචිත බව මාගේ අදහසයි. මන්ද ඔබ කිසි විටකත් ඔබට සාර්ථකව නිම කල නොහැකි Jobs කීරීමට උත්සාහ නොකල යුතුයි. එසේ නැතිනම් ඔබගේ Success Rate එක අඩු අගයකට පත්වී ඔබට දිනකට ලැබෙන Jobs ප්රමානයද අඩු වීමට ඉඩ ඇත


(1) ඔබටත් මෙම Link එකෙන්  Mini Jobs Site එකේ Free Register පුලුවන්

                          තවත් Mini Job Site
(2) මෙම Link එක Click කර Free Register වන්න.

(3) මෙම Link එක Click කර Free Register වන්න.


Mini Jobs සම්පුර්න කරන අයුර පිලිබදවද ලිපියක් පලකිරීමට අප බලාපොරොත්තු වෙමු.