Wednesday, April 6, 2011

HYIPS මගින් මුදල් උපයමු.

මෙම ක්‍රමය තුන් විදියකට මුදල් ආයොජනය කිරීමෙන් ප්‍රතිලාබ ලබාගන් පුලුවන්.එම ක්‍රම පහතින් දක්වා ඇත


…1.Basic Plan
120% After 5 Days($5-$5000)
2.Medium Plan
145% After 10 Days($100-$15000)
3.Premium Plan
170% After 15 Days($200-$25000)
මූලික වසයෙන් අපිට වැදගත් වෙන්නෙ පලමු ක්‍රමය මොකද 5$ ආයොජනය කල හැකිවීම නිසා.ඔබ මුලින්ම පහත බැනරය ක්ලික් කර රෙගිස්ටර් වෙන්නකො ඊට පසුව බලමු අපි ආයොජනය කර අපට ලාබ ලැබෙන විදිය.





බැනරය නොපෙනේනම් මෙතන ක්ලික් කරන්න


මෙම ක්‍රමයේ 5$ ආයොජනය කරාම දින 5කින් 6$ක් ලැබෙනව.ඒ කියන දින 5කට ලාබය 1$යි.මෙම ක්‍රමයෙදි දිනපතාලොග් වෙන් ඔනෙත් නෑ එකත් වාසියක් නෙ නේද.මමනම් මෙම ක්‍රමය දැන් දින කිහිපයක සිට කරගෙන යනව එහෙනම් මන් හිතනව දැන් මෙහි එකවුන්ට් එකක් හදාගෙන ඇති කියල.රෙජිස්ටර් වීමෙදි අන්තර්ජාල බැන්කු ඉල්ලාසිටින තැනට ඇලර්ට් පේ ඊමේල් එක පමනක් දීම ප්‍රමානවත්.හරි එහෙනම් මෙන්න මෙහෙම තමයි මුදල් ආයොජනය ක්‍රන්නේ.


මුලින්ම ඔබගේ එකවුන්ට් එකට ලොග් වන්න


ඉන්පසුව පහත පරිදි පියවර අනුගමනය කරන්න


make deposit මත ක්ලික් කරන්න 


ඉන්පසුව පහත පරිදි ලැබෙන පිටුවෙහි රතු පැහැයෙන් සලකුනුකර ඇති පියවර අනුගමනය කරන්න
ඉන්පසු ලැබෙන පිටුවෙ process ක්ලික් කරන්න
දැන් ඇලර්ට් පේ වෙත පිවිසෙන අතර එහි ලොග් වී සාමාන්ය පරිදි ගෙවීම් කල හැක ඉන්පසු සාර්තකව මුදල් ඩිපොසිට් වු බව අගවා පහත පරිදි දර්සනයවේ.




දින 5ක් සම්පුර්න වු පසුව ඔබගේ එකවුන්ට් එකට 6$ (5$ වලට ) ලැබෙන අතර  withdraw ක්ලික් කිරීම මගින් ඇලර්ට් පේ වෙත මුදල් ක්ෂනිකවම ලබාගත හැක.


මෙම ක්‍රමයේ වැඩි මුදලක් ආයොජනය කර හොද ලාබයක් ලබාගත හැකි උවද යම් අවදානමක් තිබෙන බැවින් තමන්ට දරාගත හැකි මුදලක් පමනක් ආයොජනය කරන්න.