Saturday, April 23, 2011

Ebay මගින් මුදල් උපයමු

මුදල් ඉපයීම ස්දහා Ebay , paypal  සහ  Alliexpress ගිනුමක් සකසා ගන්න.

පේපල් ගිනුමක් සකසා ගන්නා අයුර මෙතනින් විස්තරාත්මකව ලබාගත හැක.මෙහි සදහන් අයුරට පේපල් ගිනුම සකසාගන්න මොකද ශ්‍රී ලන්කාවට පේපල් සමග තවම වැඩකල නොහැකි බැවින්.

Ebay ගිනුමක් සකසා ගන්නා අයුර පහතින් පියවරෙන් පියවර දක්වා ඇත
Ebay වෙත පිවිස රෙජිස්ටර් ක්ලික් කරන්න 

පහත පරිදි ලැබේන ෆොමය නිවරදිව පුරවන්න






ඔබගේ ඊමේල් ලිපිනයට ලැබෙන ලිපිය මගින් ගිනුම තහවුරැකරගන්න


දැන් ඔබ අවස්යවන ගිනුම්(ebay, paypal, alliexpress) සකසා අවසානයි.ඊලග ලිපියෙන් භාන්ඩයක් විකුනන අයුර විමසාබලමු.