Showing posts with label Ebay මගින් මුදල්. Show all posts
Showing posts with label Ebay මගින් මුදල්. Show all posts

Saturday, April 23, 2011

Ebay මගින් මුදල් උපයමු 2

මුලින්ම Ebook විකුනමින් මේය අත්හදා බලන්න.ඔබ Ebay හි Ebook යනුවෙන් සදහන් කර search කරන්න.දැන් ඔබට ලැබුන Ebook ගුගල් හි  search කර නොමිලේ ebook දෙන වෙබ් එකකින් එම ebook එක download  කරගන්න.
මම Ebook පමනක් විකුනමින් 10$-15$ පමන දිනකට උපයමි
හරි දැන් බලමු Ebay හි Ebook එකක් හො කුමන හො භාන්ඩයක් විකුනාගන්නා අන්දම

මුලින්ම Ebay වෙත පිවිස sell => sell an item ක්ලික් කරන්න.  
1st - list you item matha click karanna.
  2nd -ඔබ විකුනන බාන්ඩයට අදාල මාතෘකාව(වචන 3ක් ක උපරිමයකට යටත්ව යොදන්න
3rd - එක ක්ලික් 1ක් පමනක් යොදන්න.(වැඩිවන ක්ලික් සදහා මුදල් ගෙවීමට සිදුවේ.)
4th - keep it simpel hi go yanna clik karanna 
5th -දැන් වීමේ මාතෘකාව ලබා දෙන්න  

6th - එක පින්තුරයක් පමනක් ලබාදෙන්න වැඩිවන පින්තුර සදහ ගෙවීම් කල යුතුය.
7th-මේ සදහා ඔබ බාන්ඩය සොයාගත් තැන තිබෙන විස්තරය කොපි කර පස්ට් කරන්න

(මුලින්ම ඔබ Ebook වැනි දේවල් විකුනමින් සෙල්ල් රේට් එක වැඩිකර ගැනීමට උත්සහ කරන්න.)






8th - 0.99 ලබා දෙන්න (ඉට වැඩි මුදලක් වන බාන්ඩ සදහා ගෙවීම් කිරීමට සිදුවේ)
ගෙවීම් කිරීමට සිදු වුවට බිය නොවන්න මක්නිසාද යත් බාන්ඩයක් විකිනෙනතෙක් මුදල් අය නොකරන හෙයින් 

9th-එ සදහා සුදුසු පරිදි කුමක් හො ලබාදෙන්න 
10th-මුලදි 7day පමන යොදන්න 

11th - ඔබ සාදාගත්  paypal  එකහි  Email එක ලබා දෙන්න
12th - saveකර ගන්න.
මුලදි Ebook විකුනමින් සෙල්ල් රේට් එක වැඩිකර ගන්න ඉන්පසුව elliexpress වෙත පිවිස එහි තිබෙන දෑ මෙහි විකුනමින් මුදල් උපය්න්න.


my eby පිවිස ඔබට ඔබගේ භාන්ඩවලට බිඩ් වැටී තිබේද මිලදීගත් භාන්ඩවල විස්තර දැනගත හැක.

කවුරැහො ඔබ්ගේ Ebook  එකක් ඔඩර් කර දින ගනන අවසන්වු පසුව ඔහු විසින් ඔබට ගෙවීම් කරන අතර එම මුදල පේපල් වෙත එශනින් බැරවේ. ඉන්පසු ඔබගේ ඊමේල් ගිනුම පිරික්සා බලන්න.එම මුදල් ගෙවපු පුද්ගලයාගේ විද්යුත් ලිපිනය ඔබ්ට ලැබෙන අතර එයට අදාල Ebook එක ඊමේල් හරහා සෙන්ඩ් කරන්න

Ebay මගින් මුදල් උපයමු

මුදල් ඉපයීම ස්දහා Ebay , paypal  සහ  Alliexpress ගිනුමක් සකසා ගන්න.

පේපල් ගිනුමක් සකසා ගන්නා අයුර මෙතනින් විස්තරාත්මකව ලබාගත හැක.මෙහි සදහන් අයුරට පේපල් ගිනුම සකසාගන්න මොකද ශ්‍රී ලන්කාවට පේපල් සමග තවම වැඩකල නොහැකි බැවින්.

Ebay ගිනුමක් සකසා ගන්නා අයුර පහතින් පියවරෙන් පියවර දක්වා ඇත
Ebay වෙත පිවිස රෙජිස්ටර් ක්ලික් කරන්න 

පහත පරිදි ලැබේන ෆොමය නිවරදිව පුරවන්න






ඔබගේ ඊමේල් ලිපිනයට ලැබෙන ලිපිය මගින් ගිනුම තහවුරැකරගන්න


දැන් ඔබ අවස්යවන ගිනුම්(ebay, paypal, alliexpress) සකසා අවසානයි.ඊලග ලිපියෙන් භාන්ඩයක් විකුනන අයුර විමසාබලමු.