අවශ්‍ය දේවල්:
- oDesk ගිනුමක්
- PayPal ගිනුමක්
- තරමක් දුරට හොද ඉංග්‍රීසි දැනුමක්
- සතියකට පැය 15ක් වැයකිරීමේ හැකියාව
- උනන්දුව, උත්සාහය හා කපටිකම
පියවර 1
- oDesk ගිනුමක් http://www.odesk.com වෙත පිවිස සැදීම
- එහිදී Sign up as:Freelance Contractor යන්න තොරන්න
- ඉන්පසු ඔබගේ සත්‍ය නම්, ගම් හා අනෙකුත් විස්තර ඇතුලත් කරන්න
පියවර 2
- https://www.odesk.com/account.php වෙත පිවිසෙන්න; සියලු තොරතුරු නිවරදිව ඇතුලත්වී ඇත්දැයි සැකහැර දැනගන්න.
- http://www.odesk.com/d/profile.php වෙත පිවිසෙන්න; My Account Summary යන්න පහත ලෙස පුරවන්න
Title: #1 Professional worker (ඔබට මීට වඩා හොද, අර්ථවත් හැදින්වීමක් ඇතුලත්කල හැකියි)
Portrait: Upload portrait (ඔබේ සත්‍ය, වැදගත් පෙනුමින් ඇති ජායාරූපයක් ඇතුලු කරන්න)
Personal Email: 123blabla@gmail.com (ඔබේ ඊමේල් ලිපිනය ඇතුලු කරන්න)
Hourly Pay Rate: $4.50
Hourly Bill Rate: $5.00
oDesk Ready : Yes** (මෙහිදී ඔබ මේ විභාගය අනිවාර්යයෙන් සමත් විය යුතුය)
Profile completeness: (මෙය 40%ට පමන වැඩි වන තුරු ඔබේ තොරතුරු ඇතුලු කරන්න)
Job Application Quota: (සාමාන්‍යයෙන් 10ක් ඇත)
** oDesk Ready මෙහිදී ඔබ මේ විභාගය අනිවාර්යයෙන් සමත් විය යුතුය. නැතහොත් ඔබට කිසිදු රැකියාවක් කිරීමට නොහැකි වනු ඇත. ඔබේ එකෙහි NO යන්න ඇත. ඔබ කල යුත්තේ එහි ඇති ලින්ක් එක භාවිතා කර විභාගය ලබාගැනීමයි. ඔබේ පහසුව පිනිස පිලිතුරු මා විසින් ලබාදෙන්නෙමි. මේ ලින්ක් එකෙන් ලැබෙන පේජයත්, ඔඩෙස්ක් පෙපර් එකත් සසදමින් විභාගය පාස් වීම ඔබගේ ප්‍රධානම ක්‍රියාවයි.
- http://www.odesk.com/d/profile.php වෙත පිවිසෙන්න; My Public Profile යන්න පහත ලෙස පුරවන්න
Profile Access: Public
Display Name: Full Name
Primary Role: Data Entry Professional
Title: #1 Professional worker (ඔබට මීට වඩා හොද, අර්ථවත් හැදින්වීමක් ඇතුලත්කල හැකියි)
Weekly Availability: 15 of 15 hrs
oDesk Ready : Yes
Years of Experience: 3
English: 4 stars (5ක් නොදා 4ක් දමනුයේ ඔබෙ පසු කාලීන යහපත සදහායි. එහෙත් ඔබ ඉංග්‍රීසි විශයට අති දක්ශනම් පමනක් 5 යොදන්න)
Objective: {blank}
- ඔබ කැමතිනම් http://www.odesk.com/d/profile.php හි ඇති අනෙකුත් තොරතුරුද පුරවන්න.(එහෙත් මෙය අවශ්‍යම නොවේ)
- https://www.odesk.com/payments.php වෙත පිවිස ඔබේ PayPal ගිනුම ඇතුලත් කරන්න;
Payoneer Debit Card යන්නෙහි රෙජිස්ටර් වීම මගින් නොමිලේ oDesk හරහා Payoneer Debit කාඩ් එකක් ගෙදරටම ගෙන්වාගත හැකියි. එහෙත් එය අවශ්‍යම නොවේ. PayPal ගිනුම හොදටම ප්‍රමානවත්ය.
දැන් ඔබ සතියකට දහස් ගනනින් උපයන්න සූදානම් වන්න.