Wednesday, April 13, 2011

වීසී බක්ස් එකටත් බබා වගේ.

දැන් ඉතින් බක්ස් ගැනනම් සත 5හක විස්වාසයක් නෑ ඔන් බක්ස් එක කඩන් වැටුන එකනම් කමක් නෑ කියමුකො අවුරුදු 2ක්ම තිබුනනෙ.දැන් වීසී බක්ස් එකටත් බබා වෙලා.ඒක මාස 4ක්වගේතමයි තිබුනේ.මොනා කරන්නද ඔහම තමයි ඉතින් බක්ස් වල හැටි.මට හිටේන විදියටනම් වීසී බක්ස් එකත් අයෙ හරියන පාටක් නෑ වගේ.