Monday, April 25, 2011

www.exincome.com මගින් මුදල් නොගෙවනබව


මේ දිනවල www.exincome.com මගින් මුදල් නොගෙවනබව සයිට් කිහිපයක පලකර තිබූබැවින් මෙම ලිපිය ලියන් අදහස් කරේ.මමනම් ඊයේ දිනයේද සාර්තකව 50$ක මුදලක් ලබාගත්ත.නමුත් අවදානමක් තිබියදී ආයොජනය නුසුදුසු බැවින් මම මෙහි තව දුරටත් ආයොජනය නවතා දැමුව.ඔබත් ආයොජනයට ප්‍රතම මේ ගැන සිතන්න.