Saturday, May 28, 2011

Minute Workers එකෙන් වැඩි වැඩියෙන් මුදල් හොයමු.

 ඔන්න මම Minute Workers එකෙන් මුදල් ලබා ගත්ත.ටිකක් මහන්සි වුනොත් ඉක්මනින්ම Cash out එකක් ගන්න පුළුවන්.පොඩි පොඩි ජොබ් කරනවට අමතරව Minute Workers එකෙන් මුදල් හොයන්න පුළුවන් තවත් ක්‍රමයක් ගැන කියන්නයි මේ සූදානම් වෙන්නෙ. ඒ තමයි Minute Workers forum එක.
ඔයාලට තියෙන්නෙ මුලින්ම පහත Banner එක Click කරල  Minute Workers එකේ Register වෙන එක.
minute workers
දැනටමත් Minute Workers එකේ වුනු අය ඔයාලගෙ Account එකට  Log වෙලා Forum කියන එක Click කරන්න.
ඉන් පස්සෙ අපි Forum එකේ වෙනම Register වෙන්න ඕනෙ.Minute Workers Main Account එකේ Register වෙනකොට ලබා දුන්න User name,Password මේකට දෙන්න එපා.වෙන User name එකකින් සහ වෙන Password එකකින් තමයි  Register වෙන්න ඕනෙ.User name එක නම් එකම වුනත් කමක් නැහැ. ඒත් Password එක වෙනත් එකක් ලබා දෙන්න.
ඉන් පස්සෙ ඔයාලට මෙන්න මේ වගේ List එකක් දැක ගන්න පුළුවන්.
ඔයාල කැමති එකක් click කරල ඔයාලට පුළුවන් එකේ New Threads දාන්න.ඒ වගේම අනිත් අය දාපු Threads වලට Reply කරන්න. අපි හිතමු ඔයාල මේ Genaral Chat කියන එක click කලා කියල. New Thread කියන එක Click කරල ඔයාලට පුළුවන් Post එකක් දාන්න.
එක Thread එකකට $0.01ක මුදලක් ලැබෙනව වගේම යම් කෙනෙක් ඔයාලගෙ Thread ඒකකට Reply කලොත් ඒත් ඔයාලට $0.01ක මුදලක් ලැබෙනව. සමහර වෙලාවට එක Thread එකකට Reply 50කට වැඩි ප්‍රමාණයක් ලැබිල තියෙනව මම දැකල තියෙනව.ඒ කියන්නෙ ඔයාලගෙ එක Thread එකට අර Reply 50 මුදළුත් එකතු වුනාම $0.50.ඒ වගේමයි ඔයාලට පුළුවන් අනිත් අයගෙ Post වලට Reply කරන්න.ඒ එක Reply එකකට ඔයාලට $0.01ක් ලැබෙනව. හොදයි නේද?ඇත්තටම දවසට කෙටි වෙලාවක් වැය කලොත් ඔයාලට Minute Workers Forum එකෙන් විතරක් $1කට වැඩි මුදලක් දවසට හොයන්න පුළුවන්.
…හැබැයි මේකෙ නීති රීති මාලවක් තියෙනව.මම පැහැදිළි කරන්නම්.
ඔයාල මේ Forum එකට මුලින්ම ඇතුළු වුනාම ඔයාලට දවසකට දාන්න පුළුවන්  New Treads ප්‍රමාණය 5යි. ඒ වගේම දවසකට Post 30කට reply කරන්න පුළුවන්. මුලින්ම ඔයාලට මුදල් ලැබෙන්නෙ මේ Threads වලට විතරයි.ඔයාල Post 50ක් දානකන් ඔයාලගෙ Reply වලට මුද්ල් ලබෙන්නෙ නැහැ.Post 50න් පස්සෙ ඔයාල ලියන හැම දේටම  මුදල් හම්බ කරන්න පුළුවන්. Post 50 දාන්න ඔයාලට යන්නෙ දවස් 2යි.ඒ කියන්නෙ Forum එකේ ඔයාලගෙ  Account එක මුදල් හොයන මට්ටමට ගන්න ඔයාලට යන්නෙ දවස් 2යි.
…මේ ඔයල දාන Threads කිසිම විටක එකම Topic එකක් ඔස්සේ දාන්න එපා.උදාහරණයක් විදියට ඔයාල  General Chat කියන එකේ ඔයාලගෙ Threads 5ම දැම්මොත් ඔයාලගෙ  Account එක අත්හිටුවනව. ඒ නිසා විවිද Topic ඔස්සේ දාන්න.අනිත් අයගේ Threads ,Posts,Peply කියවල ඔයාලට අවබෝධයක් ලබා ගන්න පුලුවන්.
…අනික තමයි තව කෙනෙක් දාපු Thread එකක්ම නැවත දාන්න එපා.අළුත් දෙයක් දාන්න.එකම දේ ලිව්වොත් එයාල ඒ Thread එක Lock කරනව.එතකොට තව කෙනෙකුට reply කරන්න බැහැනෙ.එතකොට ඒ Thread එකෙන් ඔයාලට ගොඩක් මුදල් හොයන්න බැරි වෙනව.
Forum Posts කියවල බැලුවොත් ඔයාලට තෙරෙයි.මේකෙ තියෙන්නෙ මහ ලොකු දේවල් නෙවෙයි. උදාහරණ කීපයක් කිව්වොත් මම දැක්ක එක්කෙනෙක් General Chat එකේ දාල තියෙනව* උදේට කන්න කැමති මොනවද කියල. හිහ් හිහ් හිහ්.ඉතින් ඕකට එක එක්කෙනා විවිධාකාර පිළිතුරු දාල තිබුන.ඒ Thread එක දාපු කෙනාට ඒ Thread එකට $0.01ක් වගේම අර හැම පිළිතුරකටම $0.01 බැගින් ලැබෙනව. පිළිතුරු වැඩි වෙන තරමට මුදල් වැඩියි.
…ඔයා ආසම නළුවා කව්ද? ආසම ක්‍රීඩාව මොකක්ද?ඔන්න ඔය වගේ සරළ දේවල් තමයි හුගක් අය දාල තිබුනෙ.
…ඉතින් ඔයාලටත් පුළුවන් අද ඉදලම මේ වැඩේ පටන් ගන්න. මේ විදියට ඔයාල හොයන මුදල් $2ක් වුනාම ඒ සල්ලි ඔයාලගෙ ප්‍රධාන Minute Workers Account එකට දාල  Cashout ලබා ගන්න පුළුවන්.ඔයාල Forum එකෙන් $3ක මුදලක් හෙව්වම ඔයාලට පුළුව්න්  Trusted Member කෙනෙක් වෙන්න .එතකොට දවසට Thread 10කුත් Posts 70කුත් දාන්න අවස්ථාව ඔයාලට ලැබෙනව.
…මම පහතින් දාල තියෙන්නෙ එහෙම කිහිපදෙනෙක් උපයපු මුදල්. මේ අය දාපු Post ගනනයි මුදලයි බැලුවම ඔයාලට තවත් පැහැදිළි වෙයි.
මේ තියෙන්නෙ මගෙ Minute Workers Payment Proof එක.
එහෙනම් සුභ පැතුම්.මොනවහරි ගැටළු තියෙනවනම් අහන්න.